September 2018 - korean sinhalen

Korean Language SMS Service

  • කොරියානු නාම පද / ක්‍රියාපද
  • වියාකරණ උදාහරණ සහිතව
  • ඔබගේ ජංගම දුරකථනට
  • 0758119515

Hot

Post Top Ad

Your Ad Spot

Tuesday, September 11, 2018

Korean Alphabet Song 1 කොටස

කොරියානු භාෂා විභාග ප්‍රථිපල මෙතැනින්..!

September 11, 2018 0

2018 නිෂ්පාදන අංශය 
කොරියානු භාෂා විභාග ප්‍රථිපල





Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය

September 11, 2018 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය



Read More

Download Learn Korean Standard Textbook EPS-TOPIK 1 & 2 PDF

මෘදුකාංග පහසුකම්

September 11, 2018 0
මෘදුකාංග පහසුකම්

Telegram මෘදුකාංගය ස්ථාපිත කිරීමට අවශ්‍යනම් 

Read More

korean language sms service

September 11, 2018 1
korean language sms service


ලියාපදිංචි විස්තර පහත පරිදි වේ.

කොරියානු භාෂා කෙටිපණිවිඩ සේවාව වෙත අප ඔබ සාදරයෙන් පිළිගන්නෙමු. කොරියානු භාෂාව ඉගෙන ගැනීමේදී ඔබට ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේ මෙම ක්‍රියාපද, නාම පද හා ව්‍යාකරණ මතක තබාගැනීමයි. එමනිසාම ඔබ වචන පාඩම් කිරීමට කම්මැලිකමක් දක්වයි. මෙම භාෂාව සමහර අයට පහසු උවත් බොහෝ අයට  ආමාරු බව පෙනී යයි. මෙයට ප්‍රධානම සාධකය වන්නේ ඔබගේ මතකයේ ඇති වචන ප්‍රමානය හා ව්‍යාකරණ දැනුමය. එමනිසා ඔබට වචන මතක තබා ගන්න හැකිවන සේ

1.දිනකට වචන 15ක්. ( ඔබට නියමිත පාඩම් 60 ඇති ක්‍රියාපද හා නාමපද )

2. ව්‍යාකරණ 2ක්.  ( පාඩම් 60 ඇති ව්‍යාකරණ පැහැදිලි කිරීම හා උදාහරණ සමගින් )

3. ප්‍රශ්න 2000 පොත් වල අඩංගු සියළුම ප්‍රශ්නවල සිංහල පරිවර්ථනය. 

4. විෂය නිර්දේශයෙ ඇති සියළුම සංවාද සිංහල පරිවර්ථනය.

අපගේ කෙටි පණිවිඩ සේවාව වෙත එකතු වීමේදී දැනගත යුතු කරුණු :-

1. ඔබ Telegram මෘදුකාංගය ස්ථාපිත කරගත යුතුය.

2 .ඔබ අප හට ලබාදෙන දුරකථනය අංකය පමණක් අප විසින් අපගේ චැනලය වෙත Add කරගනු ලැබේ. එම නිසා එක් දුරකථන අංකයක් පමණක් භාවිත කිරීමට කාරුණික වන්න.

3 .එක් සාමාජිකයකුගෙන් 350 RS/= පමනක් අයකරන අතර මෙය සම්පුර්ණ සේවාව සඳහාම අදාල වේ. මේ සදහා ඔබට Mobitel mcash හෝ Dialog ez Cash සේවාව භාවීතා කල හැක. ( 0762470212 / 0717541748 )

4. අප විසින් ලබාදෙන කිසිදු පාඩම් මාලාවක් අප ආයතනයේ අවසරයකින් තොරව සමාජ ජාලා අඩවි තුල හෝ තෙවෙනි පාර්ශවයකට ලබා දීම ඔබගේ සාමාජිකත්වය අහෝසි වීමට හේතු වේ.

සම්බන්ද කිරීම් 0758119515  / 0762470212  ( චාමර )  koreansinhalen@gmail.com

අපගේ  මෙම සියළුම සේවාවන් ඔබ වෙත ගෙන එන්නේ කොරියානු භාෂාව පිළිබද මනා දැනුමක් ඇති කණ්ඩායමක් හා පරිගණක වැඩසටහන් නිර්මාණ කරුවන් හා වෙබ්අඩවි තාක්ෂණික ශිල්පීන්ගේ නිරන්තර දායකත්වයනි.

පහත Link  හරහා ගොස් අපගේ සේවාව සඳහා එකතු වන්න

(ව්‍යාකරණ පාඩම් සඳහා)

(eps - topik සඳහා)


(කොරියන් සිංහල වචන සඳහා)

ඔබගේ කොරියන් සිහිනය සැබෑ කරගන්න අප හා එකතු වන්න.
ස්තුතියි.....!
Read More

කොරියන් ව්‍යාකරණ පොත

September 11, 2018 0
කොරියන් ව්‍යාකරණ පොත






කොරියන් වියාකරණ පොත ( පළමු කොටස ) 

කොරියානු භාෂා විභාගයට අදාලව ඔබට නියමිත සම්මත ග්‍රන්ථයෙන් සැකසු විශේෂ පොත සහ කොරියන් ව්‍යාකරණ පාඩම් මාළා සහිත විශේෂ DVD තැටිය දැන් ඔබට ලබා ගත හැක. මිළදී ගැනීම් සදහා විමසන්න. 0762470212 / 0758119515.
Read More

කොරියන් වචන පොත

September 11, 2018 0
කොරියන් වචන පොත




කොරියන් භාෂා දැනුම වර්ධනය කිරීමට විශේෂයෙන් සැකසු “ කොරියන් වචන පොත “ දැන් ඔබට ලබා ගත හැක. මෙහි වචන 1634ක් ඇතුලත් අතර නිවැරදි කොරියන් උච්චාරණය සහිත CD තැටියද මේ සමඟ නොමිලේම ලැබේ. කුරීයල් සේවාව මගින් මෙම පොත ගෙන්වා ගත හැකි අතර පොතක මිළ කුරීයල් සේවාව සමඟ 750ක් වන අතර මුදල් ez cash සේවාව හරහා ගෙවිය හැක.
සම්බන්ද කිරීම් 0762470212 / 0758119515
1. 가수 - ගායකයා
2. 아기 - ළදරුවා
3. 네모 - සමචතුරස්‍ය
4. 다리 - පාදය
5. 소리 - ශබ්ද
6. 모자 - තොප්පිය
7. 아버지 - තාත්තා
8. 사자 - සිංහයා
9. 새우 - ඉස්සා
10. 지우개 - මකනය
11. 치마 - සාය
12. 코 - නාසය
13. 타조 - පැස්බරුන්
14. 포도 - මිදී
15. 호수 - වැව
16. 선생님 - ගුරුතුමා
17. 학생 - ශිෂ්‍යා
18. 반 친구 - පන්තියේ යාළුවා
19. 칠판 - කළු ලෑල්ල
20. 책상 - පොත් මේසය
21. 의자 - පුටුව
22. 책 - පොත
23. 공책 - සටහන් පොත
24. 연필 - පැන්සල
25. 볼펜 - පෑන
26. 지우개 - මකනය
27. 필통 - පැන්සල් පෙට්ටිය
28. 시계 - ඔරලෝසුව
29. 달력 - දින කැලැන්ඩරය
30. 창문 - ජනේලය
31. 문 - දොර
32. 한국 - දකුණු කොරියාව
33. 네팔 - නේපාලය
34. 동티모르 - නැගෙනහිර ටිමෝරය
35. 몽골 - මොංගෝලියාව
36. 미얀마 - මියන්මාරය
37. 방글라데시 - බංගලාදේශය
38. 베트남 - වියට්නාමය
39. 스리랑카 - ශ්‍රී ලංකාව
40. 우즈베키스탄 - උස්බෙකිස්ථානය
41. 인도네시아 - ඉන්දුනීසියාව
42. 중국 - චීනය
43. 캄보디아 - කාම්බෝජය
44. 키르기스스탄 - කිර්කිස්ථානය
45. 태국 - තායිලන්තය
46. 파키스탄 - පාකිස්ථානය
47. 필리핀 - පිලිපීනය
48. 학생 - ශිෂ්‍යා
49. 선생님 - ගුරුතුමා
50. 회사원 - ආයතන සේවකයා
51. 주부 - ගෘහණිය
52. 경찰관 - පොලිස් නිලධාරීයා
53. 소방관 - ගිනි නිවන භටයා
54. 공무원 - රජයේ සේවකයා
55. 점원 - ලිපිකරු
56. 의사 - වෛද්‍යවරයා
57. 간호사 - හෙදිය
58. 요리사 - කෝකියා
59. 운전기사 - රියදුරා
60. 기술자 - තාක්ෂණික නිලධාරීයා
61. 목수 - වඩුවා
62. 농부 - ගොවියා
63. 어부 - ධීවරයා
64. 여기 - මෙතැන
65. 저기 - අතන
66. 거기 - එතැන
67. 어디 - කොහෙද?
68. 회사 - ආයතනය
69. 사무실 - කාර්යාලය
70. 화장실 - වැසිකිලිය
71. 식당 - ආපනශාලාව
72. 집 - ගෙදර
73. 기숙사 - බොඩිම
74. 세탁소 - ලොන්ඩරිය
75. 미용실 - සැලුන් එක
76. 시장 - පොළ
77. 마트 - මාට් එක
78. 편의점 - පැය 24 කඩය
79. 슈퍼마켓 - සුපර් මාකට් එක
80. 열쇠 - යතුර
81. 가족사진 - පවුලේ පිංතුරය
82. 가방 - බැගය
83. 지갑 - මුදල් පසුම්බිය
84. 여권 - පාස්පෝට් එක
85. 우산 - කුඩය
86. 거울 - කන්නාඩිය
87. 화장품 - සුවඳ විලවුන්
88. 빗 - පනාව
89. 헤어드라이어 - කොණ්ඩය වියලනය
90. 베개 - කොට්ටය
91. 이불 - ඇඳ ඇතිරිලි
Read More

කොරියන් ගණිත ක්‍රම හා ඒකක ක්‍රම.

September 11, 2018 1

කොරියන් ගණිත ක්‍රම හා ඒකක ක්‍රම.


කොරියානුවන් ගනම් ක්‍රම 2ක් භාව්තා කරයි.
·        චීන ගණන් ක්‍රමය

චීන ගණන් සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහෝ කාලයක සිට කොරියාවේදී භාවිතා කරන ලදී. දිනය, මාසය, සහ අවුරුද්ද දැක්වීම සදහාත් දුරකථන අංක, මාර්ග අංක, බස් අංක, නිවාස ගොඩනැගිලි, මහල් තට්ටු හැදින්වීමටත්, බර මණින විට kg ප්‍රකාශ කිරීම, වෙලාව දැක්වෙන විට මිනිත්තු ගණනය ප්‍රකාශ කිරීමත්, මුදල් ගණනය සදහාත් චීන ගණන් හා ඒකක ක්‍රම භාවිතාවේ.

0) - යොං
1) - ඉල්
2) -
3) - සම්
4) - සා
5) -
6) - යුක්
7) - චිල් 
8) - පල්
9) - කු
10) - සිප්     මෙතැන් සිට 19 දක්වා “සිප්” (දහය) යන්නට,
10 + 1
+ ( සංධි වේ )
සිප් + ඉල්
එනම්...
11) 십일 - සිබිල්
12) 십이 - සිබි යනුවෙන්
13) 십삼 - සිප් සම්
.
.
.
20) 이십 - ඊසිප්
30) 삼십 - සම්සිප්
40) 사십 - සාසිප්
50) 오십 - ඕසිප්
60) 육십 - යුක් සිප්
70) 칠십 - චිල් සිප්
80) 팔십 - ෆල්සිප්
90) 구십 - කුසිප්
100. - පෙක්
1,000. - චොන්
10,000. - මාන්
100,000. 십만 - සිප්මාන්
1000,000. 백만 - පෙක්මාන්
10000,000. 천만 - චොන්මාන්
100000,000. - ඔක්
1000000,000. 십억 - සිපොක්

·        කොරියන් ගණන් ක්‍රමය

යම් යම් ද්‍රව්‍ය, පුද්ගලයන් ගණනය කිරීමේදී හෝ කාලය ගණනය කිරීමේදී පැය ගණනය කිරීමට කොරියානු ගණන් ක්‍රමය භාවිතා වේ.

0) / - කොං / යොං
1) 하나 / - හනා / හන්
2) / - තුල් / තූ
3) / - සෙත් / සේ
4) / - නෙත් / නේ
5) 다섯 - තසොත්
6) 여섯 - යොසොත්
7) 일곱 - ඉල්ගොප්
8)여덟 - යොදොප්
9) 아홉 - අහොප්
10) - යොල්
11) 열하나 - යොල්හනා
20) 스물 / 스무 - සමුල්
30) 서른 - සොරන්
40) 마흔 - මාහන්
50) - ස්වින්
60) 예순 - යේසුන්
70) 일흔 - ඉල්හන්
80) 여든 - යොදන්
90) 아흔 - ආහන්
100) - පෙක්

කොරියානු බසින් යම් දෙයක් ගණන් කිරීමේදී  එම
ද්‍රවයේ නම
සංඛ්‍යාව
ද්‍රවයට භාවිතා කරන විශේෂ නම පිලිවෙලින් පැවසිය යුතුවේ.

වයස - 나이 - ()
වෙලාව -시간 - ()
කාලය - 시간 - (시간)
මිනිසුන් - 손님 - ( / )
සතුන් - 동물 - (마리)
යන්ත්‍ර - 기게 - ()
කඩදාසි - 총이 - ()
කෝප්ප - - ()
බෝතල් - - ()
පෑන්/පැන්සල් - 연필 - (자루)
සපත්තු - 구두 - (결레)
ඇදුම් - - ()
ගස් - 나무 -(가루)
පැකට් - 답배 -()
දීසි- - (그릇)
ගෙවල් - ()
මල් - - (송이)
බෝට්ටු - ()
ගොඩනැගිලි - 아바트 ()
දේවල් - ()
පොත් - ()

මෙවැනි ගැටළු නිරාකරණය කර පහසුවෙන්ම ලකුනු ලබාගත හැක.

අපි දැන් පොඩි සමීකරණයකට අවධානය යොමු කරමු.
           [[නාම පදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]
         උදාහරණ ලෙස:-
ඔබ සිතන්න ඔබට පින්තූරයක් ලැබෙනවා ගොඩනැගිලි 6ක් සහිත එය පහත ලෙස
එවිට සමීකරණට අනුව:-

 [[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]
       아바트가 + 여섯 + + 있습니다
       아바트가 여섯 동 있습니다

මිනිසුන් දෙදෙනෙකු යනවා
         [[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]
         사람이 + + + 갑니다
         사람이 두 명 갑니다
  + + + 주세요.
물 한잔 주세요.
වතුර වීදුරුවක් දෙන්න.    ( ඕවා පාඩම් කරගන්න.   විභාගයට අනිවාර්යන්ම එනවා.)

කොරියානු භාෂාවෙන් වේලාව ඇසීම සහ ප්‍රකාශ කිරීම

·        පැය () සි
01:00
1
 한  
02:00
2
03:00
3
04:00
4
    05:00
    5
다섯
    06:00
    6
여섯
    07:00
    7
일곱
    08:00
    8
여덟
    09:00
    9
아홉
    10:00
  10
  열
    11:00
  11
열한
    12:00
  12
열두

·        විනාඩි ()
00:01
1
00:02
2
00:03
3
00:04
4
00:05
5
00:06
6
00:07
7
00:08
8
00:09
9
00:10
10
00:20
20
이십
00:30
30
삼십
00:40
40
사십
00:50
50
오십

දැන් අපි බලමු කොහොමද වෙලාව අහන්නෙ සහ ප්‍රකාශ කරන්නෙ කියලා. මුලින් වේලාව හා සම්බන්ධ  වචන කිහිපයක් අධ්‍යනය කල යුතුය.

1.   / - ඉල් / නල් - දිනය
2.   오늘 - ඔනල් - අද
3.   어제 - ඔජේ - ඊයෙ
4.   내일 - නෙඉල් - හෙට
5.   그저께 - කජොක්කෙ - පෙරේදා
6.   모레 - මොරේ - අනිද්දා
7.   - න්යොන් - අවුරුද්ද
8.   내년 - නෙන්යොන් - ලබන අවුරුද්ද
9.   내후년 - නෙහුන්යොන් - ලබන වසරට පසු අවුරුද්ද
10.작년 - චක්න්යොන් - ගිය වසර
11.재작년 - චෙජක්න්යොන් - ගිය වසරට පෙර වසර
12. - චු - සතිය
13.주말 - චුමල් - සති අන්තය
14. / - තල් / වොල් - මාසය
15.지금 - චිගම් - දැන්
16.오전 - ඕජොන් - AM
17.오후 - ඕහු - PM
18. - නත් - දවල්
19. - පම් - රාත්‍රිය
20.아침 - ආචිම් - උදෑසන
21.점심 - චොම්සිම් - දහවල
22.저녁 - චොන්යොක් - සන්ධ්‍යාව
23. - ම්යොත් - කුමන/ කීයද (වේලාව හා සම්බන්ධව භාවිතා කරයි)

වේලාව නැතහොත්  시간   යන්න ප්‍රකාශ  කිරීමකදී යන ඒකකය පැය දැක් වීමටද  විනාඩි දැක්වීමටද භාවිතා කරයි (පෙර සදහන් කල පරිදි)

        1989 / 12 / 13  
1989   12   13

         5:30
5 30

වෙලාව හා සම්බන්ධ  වාක්‍ය 

දැන් වෙලාව කීයද?
지금은 몇 시예요?

10 යි වෙලාව
10 시예요.

දවල් කෑම කන්නෙ කොයි වෙලාවටද?
몇 시에 점심을 먹어요?.

12: 30 ට කන්නෙ
12 30분에 먹어요.


주중 - සතියේ දවස්

1.   일요일 - ඉරිදා
2.   월요일 - සදුදා
3.   화요일 - අඟහරුවදා
4.   수요일- බදාදා
5.   목요일 - බ්‍රහස්පතින්දා
6.   금요일 - සිකුරාදා
7.   토요일 - සෙනසුරාදා

·        -  මාස

1.        일월 - ජනවාරි
2.        이월 - පෙබරවාරි
3.        삼월 - මාර්තු
4.        사월 - අප්‍රේල්
5.        오월- මැයි
6.        육월 - ජුනි
7.        칠월 - ජූලි
8.        발월 - අගෝස්තු
9.        구월 - සැත්තැම්බර්
10.      십월 - ඔක්තෝබර්
11.      십일월 - නොවැම්බර්
12.      십이월 - දෙසැම්බර්

Read More

Post Top Ad

Your Ad Spot