korean language sms service - korean sinhalen

Korean Language SMS Service

  • කොරියානු නාම පද / ක්‍රියාපද
  • වියාකරණ උදාහරණ සහිතව
  • ඔබගේ ජංගම දුරකථනට
  • 0758119515

Hot

Post Top Ad

Your Ad Spot

Tuesday, September 11, 2018

korean language sms service

korean language sms service


ලියාපදිංචි විස්තර පහත පරිදි වේ.

කොරියානු භාෂා කෙටිපණිවිඩ සේවාව වෙත අප ඔබ සාදරයෙන් පිළිගන්නෙමු. කොරියානු භාෂාව ඉගෙන ගැනීමේදී ඔබට ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේ මෙම ක්‍රියාපද, නාම පද හා ව්‍යාකරණ මතක තබාගැනීමයි. එමනිසාම ඔබ වචන පාඩම් කිරීමට කම්මැලිකමක් දක්වයි. මෙම භාෂාව සමහර අයට පහසු උවත් බොහෝ අයට  ආමාරු බව පෙනී යයි. මෙයට ප්‍රධානම සාධකය වන්නේ ඔබගේ මතකයේ ඇති වචන ප්‍රමානය හා ව්‍යාකරණ දැනුමය. එමනිසා ඔබට වචන මතක තබා ගන්න හැකිවන සේ

1.දිනකට වචන 15ක්. ( ඔබට නියමිත පාඩම් 60 ඇති ක්‍රියාපද හා නාමපද )

2. ව්‍යාකරණ 2ක්.  ( පාඩම් 60 ඇති ව්‍යාකරණ පැහැදිලි කිරීම හා උදාහරණ සමගින් )

3. ප්‍රශ්න 2000 පොත් වල අඩංගු සියළුම ප්‍රශ්නවල සිංහල පරිවර්ථනය. 

4. විෂය නිර්දේශයෙ ඇති සියළුම සංවාද සිංහල පරිවර්ථනය.

අපගේ කෙටි පණිවිඩ සේවාව වෙත එකතු වීමේදී දැනගත යුතු කරුණු :-

1. ඔබ Telegram මෘදුකාංගය ස්ථාපිත කරගත යුතුය.

2 .ඔබ අප හට ලබාදෙන දුරකථනය අංකය පමණක් අප විසින් අපගේ චැනලය වෙත Add කරගනු ලැබේ. එම නිසා එක් දුරකථන අංකයක් පමණක් භාවිත කිරීමට කාරුණික වන්න.

3 .එක් සාමාජිකයකුගෙන් 350 RS/= පමනක් අයකරන අතර මෙය සම්පුර්ණ සේවාව සඳහාම අදාල වේ. මේ සදහා ඔබට Mobitel mcash හෝ Dialog ez Cash සේවාව භාවීතා කල හැක. ( 0762470212 / 0717541748 )

4. අප විසින් ලබාදෙන කිසිදු පාඩම් මාලාවක් අප ආයතනයේ අවසරයකින් තොරව සමාජ ජාලා අඩවි තුල හෝ තෙවෙනි පාර්ශවයකට ලබා දීම ඔබගේ සාමාජිකත්වය අහෝසි වීමට හේතු වේ.

සම්බන්ද කිරීම් 0758119515  / 0762470212  ( චාමර )  koreansinhalen@gmail.com

අපගේ  මෙම සියළුම සේවාවන් ඔබ වෙත ගෙන එන්නේ කොරියානු භාෂාව පිළිබද මනා දැනුමක් ඇති කණ්ඩායමක් හා පරිගණක වැඩසටහන් නිර්මාණ කරුවන් හා වෙබ්අඩවි තාක්ෂණික ශිල්පීන්ගේ නිරන්තර දායකත්වයනි.

පහත Link  හරහා ගොස් අපගේ සේවාව සඳහා එකතු වන්න

(ව්‍යාකරණ පාඩම් සඳහා)

(eps - topik සඳහා)


(කොරියන් සිංහල වචන සඳහා)

ඔබගේ කොරියන් සිහිනය සැබෑ කරගන්න අප හා එකතු වන්න.
ස්තුතියි.....!

1 comment:

Post Top Ad

Your Ad Spot