කොරියානු භාෂාව - korean sinhalen

Korean Language SMS Service

  • කොරියානු නාම පද / ක්‍රියාපද
  • වියාකරණ උදාහරණ සහිතව
  • ඔබගේ ජංගම දුරකථනට
  • 0758119515

Hot

Post Top Ad

Your Ad Spot

Tuesday, September 11, 2018

කොරියානු භාෂාව


කොරියානු භාෂාව

කොරියානු ජාතිකයින් ලිවීමේදීත් කථා කිරීමේදිත්  හාවිතා කරන්නේ එකම භාෂාවක් ය. එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය විදහාපාන විශිෂ්ට සාධකයන්ද වේ.

කොරියානු භාෂාව මධ්‍යම ආසියාතික අල්තයික් භාෂා පවුලට අයත්ය. ලියන සහ කථා කරන කොරියානු භාෂාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ චීනයේ දේශපාලන හා සංස්ක්‍රතික බලපෑමට නොමදව ලක් විය. කොරියානු සහ ජපන් බස ව්‍යාකරනාත්මක සමාන කම් පෙන්නුන් කරන අතරම මෙම භාෂා  දෙකෙහිම චීන වචන බහුලය.

කොරියානු හෝඩිය හන්ගල් නම්න් හැදින් වේ. කොරියානු හෝඩිය 1418 – 1450 දක්වා  රජ කල සේජොං රජතුමාගේ නායකත්වයෙන් යුත් විද්වත් මංඩලයන් මගින් 15 වන සියවසේ බිහි විය.


ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමිව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හදුන්වන ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වෙ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුල රාජ්‍ය පාලනය කළ සෙජෝං නම් රජතුමාට හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ  සෙජෝං  රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂකයෙකු  කොරියන් භාෂාව (한국  ) අනිවාර්යෙන් ඉගෙන ගත යුතුය.   කොරියානු රැකියා අපේක්ෂා කරන්නෙකු කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන රැකියා ගිවිසුම් ක්‍රමයට අදාළ කොරියානු භාෂා පරීක්ෂණය E.P.S - K.L.T අනිවාර්යෙන්ම සමත් විය යුතුය.

කොරියානු අක්ෂර මාලාව.

කොරියානු භාෂාව හන්ගුක් මල් ලෙස හදුන්වයි. ඒ වගේම කොරියානු හෝඩිය හන්ගල් ලෙස හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් කොරියානු භාෂාවේ අකුරු 40කි. එය මුලීක වශයෙන් කොටස් 2 කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.

·         ස්වර 21
·         ව්‍යංජන 19
ස්වර

කොරියානු භාෂාව තුළ ස්වර කොටස් දෙකකි ඒවානම් :-

·         මුලීක ස්වර 10
·         සංයුක්ත ස්වර 11


හන්ගල් හෝඩිය (한글)


දැන් අපි මෙහි තිබෙන ස්වර හදුනා ගනිමු.
ස්වර ලියනු ලබන්නේ ඉහල සිට පහළටත් වමේ සිට දකුණටත් වන අතර ස්වරයක් තනිවම උච්චාරණය කල නොහැක. ඒ සදහා "" යොදාගනු ලැබේ. එම "" එකතු  කිරීමේදී ස්වරය සිරස් අතට ලියන ලද්දක් නම් එම ස්වරයේ ඉදිරියටද තිරස් අතට ලියන ලද්දක් නම් එම ස්වරයේ ඉහලින් අදාල "" යොදනු ලැබේ.

මුලික ස්වර
-
- යා
-
- යො
-
- යෝ
-
- යු
- සංයුක්ත         
-


සංයුක්ත ස්වර

යෙ
යේ
වා
වෙ
වි
වො
වේ
වී





අපි දැන් ස්වර ඉගෙන ගත් නිසා වචන ටිකක් කියවන්න බලමු.

우유 (උයු) = කිරි
아이 (ආයි) = ළමයා
여우 (යොඋ) = නරියා
(ඕ) = අංක 5
(ඉ) = දත් සහ අංක 2
이유 (ඉයු) = හේතුව
오이 (ඔඉ) = පිපිඤ්ඤා
유아 (යුආ) = බබා

අපි දැන් කොරියන් හෝඩියේ තියෙන මුලික 
ව්‍යංජන ඉගෙන ගනිමු.

මුලික ව්‍යංජන 14කි. ව්‍යංජන තනිව උච්චාරණය කල නොහැක. ස්වරයක් හා ව්‍යංජනයක් එකට එකතු වී උච්චාරණය කල හැකිය.
- ක / ග
-
- ත / ද
- ර / ල
-
-  ප / බ
- 
- o
- ජ / ඡ
-
-
- ට / ථ
-
-

සංයුක්ත ව්‍යංජන

               ක්ක
               ත්ත
               ප්ප
               ස්ස
               ජ්ජ

 - පපං  - පාන්, බනිස්
  -  පං    - කාමරය
  -  පම්   - රාත්‍රිය
  -  පන්  - භාගය
  - පොම් - වසන්ත කාලය



받침-(පත්චිම්) - හල් අකුරු
හල් අක්ෂර කොරියානු භාෂාවෙන් හදුන්වන්නේ පත්චිම් ලෙසය. ව්‍යංජන වල යටින් ලියනවිට හල් අක්ෂර වේ.

එනම් පහත උදාහරණය බලන්න,
 සන් - කන්ද
මෙහිදී  ( ස ) උඩින් ඇති අකුර ව්‍යංජනයක් වන අතර සැම විටම  ( න් ) යටින් ඇති අකුර හල් අකුරක් වේ. මෙහිදී මෙම කොරියන් භාෂාවේ සෑම වචනයක්ම ලියන විට හල් අක්ෂරය ම ව්‍යංජනයට යටින් ලියනු ලබයි. මෙම කොරියානු වචන කියවනු ලබන්නේ මුලින් ව්‍යංජනයද පසුව හල් අකුරද පිලිවෙලින් ය.

උදාහරණ-: 

= (කන්) - ගඟ
= (ප්යෝක්)- බිත්තිය / තාප්පය
= (පක්) - පිටත

ඇතැම් වචනවල පත්චිමයක් යෙදී ඇත්නම් එම 
පත්චිමය ස්වරයක් හා එකතු වී උච්චාරණය වේ.

일일 ඉල්ඉල් ) මෙහිදී   ල් ) හල් අකුර ඊට පිටුපස ඇති    ( ඉ ) සමඟ එකතු වී    ( රි ) අකුර සැදේ. ඉන්පසුව 이릴 යන වචනය සෑදේ.

일일  -  이릴 = ( ඉරිල් ) - පළමුවෙනිදා

ඇතැම් වචනයක එකවිට පත්චිම් 2ක් යෙදී ඇත්නම් හා ඊට ඉදිරියෙන් ඇත්තේ ස්වරයක් නම් එම ස්වරය ඊට ආසන්නයේම ඇති පත්චිමය සමඟ එකතු වී උච්චාරණය වේ.

달기 = ( තර්ගි ) - කුකුළා

එසේම වචනයක පත්චිම් 2ක් යෙදී ඇත්නම් එවිට එයින් එක් පත්චිමයක් උච්චාරණය වේ.

- ( කන් ) - ගඟ
- ( සන් ) - කන්ද
- ( මුල් ) - වතුර
- ( පුල් ) - ගින්දර
- ( ඉල් ) - වැඩට / එක / දවස
- ( න්යෝන් ) - වර්ෂය / අවුරුද්ද
- ( තල් ) - මාසය / හඳ
- ( කිල් ) - පාර
කොරියානු භාෂාවේ ඇති ව්‍යංජන 19 අතුරින්  , , යන ද්ව්ත්ව ව්‍යංජන කිසිවිටක හල් අකුරු ලෙස භාවිතා නොකරයි. , යන ද්ව්ත්ව ව්‍යංජන හල් කිරීම් ලෙස භාවිතා වෙන නමුත් ඒවා සියල්ල උච්චාරණය ශබ්ද 7කින් පමණි.
හල් කිරීම
ශබ්දය
,,
ක්
න්
,,,,ㅊㅌ,
ත්
ල්
ම්
,
ප්
o
















No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot