EPS - Topik Korean Word Text book - korean sinhalen

Korean Language SMS Service

  • කොරියානු නාම පද / ක්‍රියාපද
  • වියාකරණ උදාහරණ සහිතව
  • ඔබගේ ජංගම දුරකථනට
  • 0758119515

Hot

Post Top Ad

Your Ad Spot

Thursday, October 4, 2018

EPS - Topik Korean Word Text book


කොරියානු භාෂා පාඩම් මාලාවෙහි ඇති සියළුම වචන කොරියන් උච්චාරණය සමගීන්......!
EPS - Topik Korean Word Text book.
ඔබගේ කොරියානු භාෂා දැණුම වර්ධනය කර ගන්න අප හා එකතු වන්න.
විමසීම්...0762470212 / 0758119515
1. 가수 - ගායකයා
2. 아기 - ළදරුවා
3. 네모 - සමචතුරස්‍ය
4. 다리 - පාදය
5. 소리 - ශබ්ද
6. 모자 - තොප්පිය
7. 아버지 - තාත්තා
8. 사자 - සිංහයා
9. 새우 - ඉස්සා
10. 지우개 - මකනය
11. 치마 - සාය
12. 코 - නාසය
13. 타조 - පැස්බරුන්
14. 포도 - මිදී
15. 호수 - වැව
16. 선생님 - ගුරුතුමා
17. 학생 - ශිෂ්‍යයා
18. 반 친구 - පන්තියේ යාළුවා
19. 칠판 - කළු ලෑල්ල
20. 책상 - පොත් මේසය
21. 의자 - පුටුව
22. 책 - පොත
23. 공책 - සටහන් පොත
24. 연필 - පැන්සල
25. 볼펜 - පෑන
26. 지우개 - මකනය
27. 필통 - පැන්සල් පෙට්ටිය
28. 시계 - ඔරලෝසුව
29. 달력 - දින කැලැන්ඩරය
30. 창문 - ජනේලය
31. 문 - දොර
32. 한국 - දකුණු කොරියාව
33. 네팔 - නේපාලය
34. 동티모르 - නැගෙනහිර ටිමෝරය
35. 몽골 - මොංගෝලියාව
36. 미얀마 - මියන්මාරය
37. 방글라데시 - බංගලාදේශය
38. 베트남 - වියට්නාමය
39. 스리랑카 - ශ්‍රී ලංකාව
40. 우즈베키스탄 - උස්බෙකිස්ථානය
41. 인도네시아 - ඉන්දුනීසියාව
42. 중국 - චීනය
43. 캄보디아 - කාම්බෝජය
44. 키르기스스탄 - කිර්කිස්ථානය
45. 태국 - තායිලන්තය
46. 파키스탄 - පාකිස්ථානය
47. 필리핀 - පිලිපීනය
48. 학생 - ශිෂ්‍යයා
49. 선생님 - ගුරුතුමා
50. 회사원 - ආයතන සේවකයා
51. 주부 - ගෘහණිය
52. 경찰관 - පොලිස් නිලධාරීයා
53. 소방관 - ගිනි නිවන භටයා
54. 공무원 - රජයේ සේවකයා
55. 점원 - ලිපිකරු
56. 의사 - වෛද්‍යවරයා
57. 간호사 - හෙදිය
58. 요리사 - කෝකියා
59. 운전기사 - රියදුරා
60. 기술자 - තාක්ෂණික නිලධාරීයා
61. 목수 - වඩුවා
62. 농부 - ගොවියා
63. 어부 - ධීවරයා
64. 여기 - මෙතැන
65. 저기 - අතන
66. 거기 - එතැන
67. 어디 - කොහෙද?
68. 회사 - ආයතනය
69. 사무실 - කාර්යාලය
70. 화장실 - වැසිකිලිය
71. 식당 - ආපනශාලාව
72. 집 - ගෙදර
73. 기숙사 - බොඩිම
74. 세탁소 - ලොන්ඩරිය
75. 미용실 - සැලුන් එක
76. 시장 - පොළ
77. 마트 - මාට් එක
78. 편의점 - පැය 24 කඩය
79. 슈퍼마켓 - සුපර් මාකට් එක
80. 열쇠 - යතුර
81. 가족사진 - පවුලේ පිංතුරය
82. 가방 - බැගය
83. 지갑 - මුදල් පසුම්බිය
84. 여권 - පාස්පෝට් එක
85. 우산 - කුඩය
86. 거울 - කන්නාඩිය
87. 화장품 - සුවඳ විලවුන්
88. 빗 - පනාව
89. 헤어드라이어 - කොණ්ඩය වියලනය
90. 베개 - කොට්ටය
91. 이불 - ඇඳ ඇතිරිලි

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot